SEP
22
ඔස්ට්‍රේලියාවේ ප්‍රභල භූ කම්පනයක්

ඔස්ට්‍රේලියාවේ මීට සුලු මොහොතකට ප්‍රබල භූ කම්පනයක් ඇතිවී ඇත.
මෙය සිදුවී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට ආසන්නව වන අතර මෙහි ප්‍රබලත්වය රච්ට්ටර් මාපාංක 6.0ක අගයක් සටහන් වී ඇත.
957 Views

Comments