කොළඹ ජාතික රෝහලේ 105කට කොවිඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

කොළඹ ජාතික රෝහලේ 105කට කොවිඩ්

කොළඹ ජාතික රෝහලේ  105කට කොවිඩ්

රෝහල් ආරංචි මාර්ග පවසා සිටියේ කොළඹ ජාතික රෝහලේ සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 105 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි.

 

 


එම රෝහලේ තත්වය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දරාගත නොහැකි බවත්, එහි සේවය කරන සමහර සේවකයින් මාස 2 -3කින් තම නිවෙස්වලට ගොස් නොමැති බවත් එහි වෘත්තීය සමිති නියෝජිතයෙක් පවසා සිටියේය

views

720 Views

Comments

arrow-up