දෙහිවල සතුන්ට ආහාර දෙන්න මිලියන 20ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
26

දෙහිවල සතුන්ට ආහාර දෙන්න මිලියන 20ක්

දෙහිවල සතුන්ට ආහාර දෙන්න මිලියන 20ක්

දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ට ආහාර සැපයිම සඳහා රුපියල් මිලියන විස්සක් යෙදවීමට මහා භාණ්ඩාගාරය තීරණය කර තිබෙනවා.

 

සත්වෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පවසා සිටියා.

 

පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් සතුන්ට ආහාර සැපයීම සඳහා අවශ්‍ය මුදල් හිඟයක් පවතින අතර නඩු භාණ්ඩ ලෙස සිටින අලි ද විශාල ප්‍රමාණයක් නඩත්තු කිරීමේ වගකීම දෙහිවල සත්වෝද්යානයට පැවරී ඇති බැවින් ඒ සඳහා ද වාර්ෂිකව රුපියල් ලක්ෂ 450 ක් වැය වන බවද එතුමා මෙහිදී සඳහන් කර සිටියා.

views

207 Views

Comments

arrow-up