APR
30
තරුණ අරගල නිසා රටට ඩොලර් නෑ..! - ඇමති ප්‍රසන්න

ආර්ථික අර්බුදයත් සමඟ ඇති වූ සමාජීය ගැටළු,කලහකාරී සිදුවීම් නිසා මේ වෙද්දී සංචාරකයින්ගේ පැමිණීම අඩු වී ඇති බව මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කළ පසු ප්‍රථම වතාවට දවසකට සංචාරකයින් දහසකට අඩු ප්‍රමාණයක් මේ සතියේ පැමිණ ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
746 Views
Comments