MAR
07
පෝලිමේ ඉන්න බැ..පහසු ක්‍රමයකින් අපිට ඉන්ධන දෙන්න - වෛද්‍යවරු

තමන්ටද ඉන්ධන ලබා ගැනීමට පහසු ක්‍රමවේදයක් සලසා දෙන්නැයි වෛද්‍යවරුන් රජයෙන් ඉල්ලීමක් කරනවා.
සමස්ථ ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ උපසභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පැවසුවේ ඉන්ධන ලබා ගැනීමේදී වෛද්‍යවරුන්ටද දිගු වේලාවක් පෝළිම්වල රැදී සිටීමට සිදුව ඇති බවයි.
733 Views
Comments