කුමාරි ඇල්ල බිලිගත් තවත් තරුණියකගේ සිරුර සොයාගැනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
02

කුමාරි ඇල්ල බිලිගත් තවත් තරුණියකගේ සිරුර සොයාගැනේ

කුමාරි ඇල්ල බිලිගත් තවත් තරුණියකගේ සිරුර සොයාගැනේ

පසුගියදා හංවැල්ල කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් අනතුරට පත්වූ තරුණියන් තිදෙනාගෙන් තවත් තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

 

ඒ අනුව අතුරුදහන් වූ තිදෙනාගෙන් දෙදෙනෙකුගේම මළ සිරුරු මේ වෙනුවට සොයාගෙන ඇත.

 

වයස අවුරුදු 14ක සහ 16ක දැරියන් දෙදෙනකු සහ 29ක තරුණියක් මෙලෙස දියනෑමට ගොස් අතුරුදහන් වී සිටියා.

 

හැඳෑල සහ යාපනය ප්‍රදේශ වල පදිංචිකරුවන් වන මොවුන් තවත් පිරිසක් සමඟ සමග දිය නෑමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබෙනවා.

 

views

753 Views

Comments

arrow-up