සාගතයකට ඉඩ තියන්නේ නැහැ…. මුදල් ඇමති සහතික වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
13

සාගතයකට ඉඩ තියන්නේ නැහැ…. මුදල් ඇමති සහතික වෙයි

සාගතයකට ඉඩ තියන්නේ නැහැ…. මුදල් ඇමති සහතික වෙයි

රට තුළ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

 


කෘෂිකර්ම හා අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශ සමග ඊයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශකර තිබිණ.

 

 

මුදල් අමත්‍යවරයා එහිදී දැනුම්දී තිබුණේ, අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති මුදල්වලට අමතරව නිෂ්පාදන ආර්ථිකයට අදාළ විවිධ ව්‍යපාති සඳහා තවත් රුපියල් මිලියන 25,000 ක් වෙන්කර ඇති බවයි.

views

709 Views

Comments

arrow-up