ඩොලරය 198 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
20

ඩොලරය 198 ඉක්මවයි

ඩොලරය 198 ඉක්මවයි

අද (20) දිනයේ  ඩොලරයක ගැණුම් මිල රු. 192.85 ක් හා විකුණුම් මිල රු. 198.26 ක් ලෙසින් ඉහළ ගොස් තිබෙනවා.

 


දිගින් දිගටම මෙලෙස ඩොලරයේ රුපියල් අගය ඉහළ යාම සම්බන්ධයෙන් ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර මහතා කියා සිටියේ, ආනයන සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම මෙලෙස ඩොලරයේ අගය ඉහළ යාමට හේතු වී ඇති බවයි.

views

636 Views

Comments

arrow-up