නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයා මෙන්න

එංගලන්තයෙන් මුල්වරට වාර්තා වූ කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය එංගලන්තයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්ගෙන් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ අද (13) තහවුරු කර තිබෙනවා.
එම ආසාදිතයා දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින එංගලන්ත ක්‍රිකට් පිළේ ක්‍රීඩකයෙකු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
එංගලන්තයේ සිට පැමිණි තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී කොවිඩ් ආසාදිතයෙකු බව පසුගිය 4 වනදා වාර්තා වුනා.
641 Views
Comments