JAN
06
තවත් මරණ දෙකක් - මෙරට කොරෝනා මරණ 219 ක් දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ දෙකක් වාර්තා වනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 219 ක් දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
1004 Views

Comments