JAN
13
මෙරට කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 50 000 ඉක්මවයි

අද (13) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 687ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරටදී හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 50,266 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
674 Views
Comments