JAN
13
646දෙනකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

රෝගීන් 646 දෙනෙකු අද (13) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 43,267ක් දක්වා ඉහළ ගොස් තිබේනවා
565 Views
Comments