‘බදුර්දීන්ට සහ ඔහුගේ සහෝදරයාට ආණ්ඩුවේ පූර්ණ රැකවරණය සහ ආරක්ෂාව තියෙනවා’
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
17

‘බදුර්දීන්ට සහ ඔහුගේ සහෝදරයාට ආණ්ඩුවේ පූර්ණ රැකවරණය සහ ආරක්ෂාව තියෙනවා’

‘බදුර්දීන්ට සහ ඔහුගේ සහෝදරයාට ආණ්ඩුවේ පූර්ණ රැකවරණය සහ ආරක්ෂාව තියෙනවා’

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයාට මේ වන විටත් ආණ්ඩුවේ පූර්ණ රැකවරණය සහ ආරක්ෂාව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ අගරදගුරු නිල නිවසේදී අගරදගුරු හිමිපාණන් හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් සිදුකරනු ලද විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

තමන් වගකීමෙන් තොර ප්‍රකාශ සිදු කර නැතැයි ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

කෙසේ නමුත් ඔවුන් ආණ්ඩු විසින් සඟවා ගෙන සිටින්නේදැයි තමන් නොදන්නා බවත් එය විමසිය යුත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් බවත් ඔහු කියා සිටියේය.

 

 
ලංකාව ස්ථීරවම චීන කොළණියක් බවට පත්වෙනවා - නීතිඥ විජේදාස රාජපක්ෂ

ලංකාව ස්ථීරවම චීන කොළණියක් බවට පත්වෙනවා - නීතිඥ විජේදාස රාජපක්ෂ 🔴Watch full video - https://youtu.be/G2r3ZU74Vs8

Posted by Newshub.lk on Friday, October 16, 2020

 

 

views

819 Views

Comments

arrow-up