OCT
10
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

අද දිනයේ කොළඹ 12,13,14,15යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා.
මේ අනුව රාත්‍රී 10 සිට පැය 8 ක කාලයක් මෙලෙස ජලසැපයුම අත්හිටුවේ.
මේ අතර කොළඹ 01 සිට 11 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය බෙදාහරින බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.
733 Views
Comments