හෙරොයින් කිලෝ 15ක් කොස්වත්තෙන් අල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
03

හෙරොයින් කිලෝ 15ක් කොස්වත්තෙන් අල්ලයි

හෙරොයින් කිලෝ 15ක් කොස්වත්තෙන් අල්ලයි

හෙරොයින් කිලෝ 2 ග්‍රෑම් 232ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටින සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ කරුණු අනූව කිරිමැටියාන ප්‍රදේශයේ නිවසක් තුල සඟවා තිබූ හෙරොයින් කිලෝ 13 ග්‍රෑම් 405ක් සමග සැකකරුවෙක් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මහනුවර ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සඳහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිරිමැටියාන,කොස්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී තිබේ.

 

views

764 Views

Comments

arrow-up