තවත් 9කට සුවයි - සුවය ලැබූ ගණන 3254 දක්වා ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
03

තවත් 9කට සුවයි - සුවය ලැබූ ගණන 3254 දක්වා ඉහළට

තවත් 9කට සුවයි - සුවය ලැබූ ගණන 3254 දක්වා ඉහළට

රෝහල්ගතව ප්‍රථිකාර ලබමින් සිටි තවත් කොවිඩ් -19 ආසාදිතයින් 9 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රථිකාර ලබමින් සිටි ආසාදිතයින් 5 දෙනෙකු, හම්බන්තොට රෝහලේ දෙදෙනෙකු, ඉරණවිල සහ මුල්ලේරියාව යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් දෙදෙනෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව සඳහන්.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 3254 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

views

689 Views

Comments

arrow-up