55ට අඩුවෙන් බිත්තර අලෙවි කරන්න - සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
15

55ට අඩුවෙන් බිත්තර අලෙවි කරන්න - සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය

55ට අඩුවෙන් බිත්තර අලෙවි කරන්න - සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය

බිත්තරයක් රුපියල් 55ක් ඉක්මවා අලෙවි නොකරන ලෙස සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය වෙළඳුන්ගෙන් ඉල්ලා සිටියි.

 

එම සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

 

මේ අතර බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද (15) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

 

 

views

167 Views

Comments

arrow-up