පොලිසිය නිදන් හොරුන් පිරිසක් වටලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

පොලිසිය නිදන් හොරුන් පිරිසක් වටලයි

පොලිසිය නිදන් හොරුන් පිරිසක් වටලයි

රිටිගල රක්ෂිතය සහ අනුරාධපුර පූජා භූමිය පිහිටි කලාපයේ කළුඔබේ ගම්මානයෙ නිදන් හැරීමේ නිරත ව සිටි පිරිසක් පොලීසිය විසින් වටලා තිබෙනවා.

 

මොරගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර එම අවස්ථාවේ මෙම සැකකරුවන් පලා ගොස් තිබෙනවා.

 

ඔවුන් අතර ගොඩගැනීමට පොලීසිය අපොහොසත් වී ඇති අතර නිදන හැරීමට යොදාගත් උපකරණ පමණක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

views

703 Views

Comments

arrow-up