නීති විරෝධී ජංගම දුරකතන ආනයනය වැළැක්වීමට පියවර
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
01

නීති විරෝධී ජංගම දුරකතන ආනයනය වැළැක්වීමට පියවර

නීති විරෝධී ජංගම දුරකතන ආනයනය වැළැක්වීමට පියවර

නීති විරෝධී ජංගම දුරකතන ආනයනය වැළැක්වීමට කඩිනමින් පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ජංගම දුරකථන ආනයනකරුවන් සමඟ මුදල් අමාත්‍යංශයේදී ඊයේ(31) පැවති සාකච්ඡාවකදි ඔහු මේ පිළිබඳ කියා සිටියා.

මෙලෙස ජංගම දුරකථන නීති විරෝධීව ගෙන්වීම මගින් රටට විශාල බදු ආදායමක් අහිමි වන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. 

views

212 Views

Comments

arrow-up