PayPal පහසුකම නුදුරේ දී ලංකාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
05

PayPal පහසුකම නුදුරේ දී ලංකාවට

PayPal පහසුකම නුදුරේ දී ලංකාවට

ශ්‍රී ලාංකීය නේවාසිකයන් සඳහා සිදු කරන ගෙවීම් ලබා ගැනීමට පහසුකම් සැලසීමට මහ බැංකුව පේපෑල් යෙදවුම් (PayPal) වැනි ජාත්‍යන්තර ගෙවීම් සේවා සපයන්නන් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධව ධනාත්මක ප්‍රතිඵල නුදුරේ දී බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

 

“පෙර දැක්ම 2021“ ‘2021 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති‘ ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපතිවරයා ඊයේ (04) මේ බව කියා සිටියේය.

 

 

 

views

974 Views

Comments

arrow-up