ඉන්ධන අර්බුදයෙන් සා/පෙළ පිළිතුරු පත්‍ර ඇගයිම් නවතී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
02

ඉන්ධන අර්බුදයෙන් සා/පෙළ පිළිතුරු පත්‍ර ඇගයිම් නවතී

ඉන්ධන අර්බුදයෙන් සා/පෙළ පිළිතුරු පත්‍ර ඇගයිම් නවතී

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිලිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියරේ කටයුතු තාවකාලිකව නතර වී ඇති බව විභාග කොමසාරිස් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කර සිටිනවා.

 

ඉන්ධන ගැටළුවට විසඳුමක් ලැබුණු පසු එම කටයුතු යළි ආරම්භ කිරීමට කටයුතු කරන බවයි ඒ මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියේ.

views

276 Views

Comments

arrow-up