සත්ව ආහාර වලට යම් ප්‍රමාණයක සහල් ඕනේ - සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
26

සත්ව ආහාර වලට යම් ප්‍රමාණයක සහල් ඕනේ - සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය

සත්ව ආහාර වලට යම් ප්‍රමාණයක සහල්  ඕනේ - සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය

 

සත්ත්ව ආහාර සඳහා හාල් සහ වී ගැනීමට තහනම් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කළ නමුත් සතුන් සදහා කුමක් හෝ ආහාරයක් ලබාදිය යුතුව ඇති බවත් සත්ව ආහාර හිගයක් ඇති විය හැකි  බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා පවසා සිටියේය.

 

 

 ලංකාවේ බඩඉරිඟු හෝ නොමැති වීම නිසා සත්ත්ව ආහාර සඳහා යම් ප්‍රමාණයක සහල් භාවිත කිරීමට සිදුවන බව මහතා පෙන්වා දෙයි.

views

273 Views

Comments

arrow-up