2022 අගමැති රනිල්ද ? බැසිල් ද ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

2022 අගමැති රනිල්ද ? බැසිල් ද ?

2022 අගමැති රනිල්ද ? බැසිල් ද ?

2022 වසරේදී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ බැසිල් රාජපක්ෂ මහතාට ලබාදීමට සූදානමක් ඇත්දැයි අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ මාධ්‍යෙව්දියෙකු අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් විමසා සිටියේය.

 

ශ්‍රි ලංකාවේ විදේශ සබඳතා ශක්තිමක් කිරීමට හා විදේශ ණය ලබාගැනීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත්කිරීමේ සූදානමක් ඇත්දැයි එම මාධ්‍යවේදියා තවදුරටත් විමසා සිටියේය.

 

කෙසේ වෙතත් එම ප්‍රශ්නයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් පිළිතුරක් නොලැබුණි.

 

මේ අතර පසුගිය දින කිහිපයේදීම වාර්තා වූයේ රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට එක්වීමේ සූදානමක් ඇති බවයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය එම වාර්තා ප්‍රතික්ෂේප කළේය.

views

1028 Views

Comments

arrow-up