NOV
10
ශ්‍රී ලංකාව බ්‍රසීලය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකාව සහ බ්රසීලය අතර වෙළෙඳ සම්බන්ධතා ශක්තිමත් කරගැනීම සඳහා වන ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා.
මෙරට වාණිජ මණ්ඩලය සමඟ මෙලෙස ගිවිසුම අත්සන් කර ඇති බව බ්‍රසීල තානාපති කාර්යාලය නිවේදනය කළේ.
පසුගිය වසර තුළ පමණක් බ්‍රසීලයට ශ්‍රී ලංකාවෙන් රු. බිලියන 42ක වටිනාකමකින් යුත් භාණ්ඩ අපනයනය කර තිබෙනවා.
749 Views
Comments