රසායනික පොහොර තහනමත් හකුළා ගන්නා ලකුණු
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
11

රසායනික පොහොර තහනමත් හකුළා ගන්නා ලකුණු

රසායනික පොහොර තහනමත් හකුළා ගන්නා ලකුණු

කාබනික පොහොර භාවිතයෙන් පමණක් වගා කිරීම දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25ක පමණක්  නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කළ යුතු බවට වන යෝජනාවක් රජය තුළින්ම ඉදිරිපත් වී තිබෙනවා.

 

මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ රසායනික පොහොර භාවිත නැවැත්වීමත් සමග විවිධ පාර්ශව වලින් රජයට එල්ල වන චෝදනා සැලකිල්ලට ගෙනයි.

 

එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25 තුළ ක්‍රියාත්මක වන නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත එය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළ යුතු බවයි  යෝජනා කර ඇත්තේ.

 

 

views

1849 Views

Comments

arrow-up