බැසිල්ගේ පනතට එරෙහිව ජ.වි.පෙ. ශ්‍රේෂ්ඨාධිකරණයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
22

බැසිල්ගේ පනතට එරෙහිව ජ.වි.පෙ. ශ්‍රේෂ්ඨාධිකරණයට

බැසිල්ගේ පනතට එරෙහිව ජ.වි.පෙ. ශ්‍රේෂ්ඨාධිකරණයට

පසුගියදා මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කල මුදල් සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික්  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කර තිබේ.

 

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා ය.

 

පෙත්සම්කරුගේ චෝදනාව වන්නේ මෙම නව පනත් කෙටුම්පත හරහා නීති විරෝධී ලෙස උපයාගත් මුදල් නීත්‍යානුකූල කර ගැනීම සඳහා අවස්ථාව හිමිවන බවයි

views

825 Views

Comments

arrow-up