JUL
22
ඉන්ධන පෝලිමේ දී තවත් මරණයක්

ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්ව ඇත.
මෙම සිදුවීම සිදුවී ඇත්තේ කින්නියා නගරයේ IOC පිරවුම්හලක් අසලදීය.
කින්නියා මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ කින්නියා මූනෙයිචේනෙයි ප්‍රදේශ්යේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි.
230 Views
Comments