පළාත් 7ක පාලම් 66ක් ප්‍රතිසංස්කරණයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
16

පළාත් 7ක පාලම් 66ක් ප්‍රතිසංස්කරණයට

පළාත් 7ක පාලම් 66ක් ප්‍රතිසංස්කරණයට

ඉදිරි වසර 3 ඇතුළත පළාත් 7ක් ආවරණය වන පරිදි පාලම් 66ක් ප්‍රතිසංස්කරණය කිරීමට මහාමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

 

කුවේට් රාජ්‍යයේ ආධාර යටතේ මෙම පාලම් ප්‍රතිසංස්කරණය කෙරෙන බව යි මහාමාර්ග අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

 

මේ යටතේ පවතින පැරණි පාලම් වෙනුවට නව පාලම් ඉදිකිරීමටත් පටු පාලම් පුළුල් කර ප්‍රතිසංස්කරණය කිරීමත් සිදු කෙරෙනවා.

views

902 Views

Comments

arrow-up