අද මරණ 7ක් - මෙරට සමස්ත කොරෝනා මරණ 397ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
14

අද මරණ 7ක් - මෙරට සමස්ත කොරෝනා මරණ 397ක්

අද මරණ 7ක් - මෙරට සමස්ත කොරෝනා මරණ 397ක්

අද දිනයේදී තවත් මරණ 7ක් කොරෝනා ආසාදිත මරණ ලෙස තහවුරු කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 397ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

 

views

644 Views

Comments

arrow-up