AUG
18
පී.සී.ආර්. කරන්න පෝලිමේ සිටි කත මැරී ඇදවැටෙයි

පී.සී.ආර්. පරික්‍ෂණ සිදුකිරීම සඳහා බේරුවල, අරියවංශ ජාතික පාසලේ පෝලිමක සිටි කාන්තාවක් එක්වරම මරණයට පත්වී ඇදවැටී ඇත.
වයස අවුරුදු 65 ක් පමණ වන මෙම කාන්තාව පී.සී.ආර්. පරීක්ෂණක් සිදුකරගැනීමට අදාළ මධ්‍යස්ථානයේ පෝළිමේ රැඳී සිටින අවස්ථාවේදී මෙලෙස මරණයට පත්වී තිබේ.
ඇයගේ මෘතදේහයේ පසුව කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වී තිබෙන්නේ ඇයට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි.
934 Views
Comments