අනිවාර්යෙන්ම මම එජාප නායකත්වයට ඉදිරිපත් වෙනවා -රුවන් විජේවර්ධන
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
30

අනිවාර්යෙන්ම මම එජාප නායකත්වයට ඉදිරිපත් වෙනවා -රුවන් විජේවර්ධන

අනිවාර්යෙන්ම මම එජාප නායකත්වයට ඉදිරිපත් වෙනවා -රුවන් විජේවර්ධන

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ඉදිරිපත් වන බව ඊයේ (29) දින පැවසීය.

ඒ මහතා මේ බව සදහන් කළේ එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර, නැගෙනහිර ආසනයේ මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවෙම්නි.

 

 

views

736 Views

Comments

arrow-up