AUG
23
විදුලිය බිඳ වැටීම ගැන වාර්තාව හෙට

පසුගිය සඳුදා දින රට පුරා විදුලිය බිඳ වැටීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව හෙට විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත භාරදීමට නියමිත බව වාර්තා වෙයි.
අදාළ කමිටුව ඊයේ බත්තරමුල්ල - පැලවත්තේ පිහිටි ලංකා විදුලිබල මණ්ඩල පද්ධති පාලන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
719 Views
Comments