ලංකාවේ කොටින්ට අත්වන ඉරණම - මද්දකට හසුව තවත් කොටියෙකු මියයයි (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
23

ලංකාවේ කොටින්ට අත්වන ඉරණම - මද්දකට හසුව තවත් කොටියෙකු මියයයි (PHOTOS)

ලංකාවේ කොටින්ට අත්වන ඉරණම - මද්දකට හසුව තවත් කොටියෙකු මියයයි (PHOTOS)

ගම්පොළ, දොළුව අඹගස්තැන්න ප්‍රදේශයේ වල් බිහිවී ඇති පුද්ගලික ඉඩමක් තුල ඇටවූ මද්දකට හසුවූ කොටියෙකු මියගොස් තිබෙනවා.

 

තොරතුර ලැබී ඉතා කෙටි වේලාවක් තුල වනජීවී නිලධාරීන් අදාල ස්ථානය වෙත ප්‍රවේශ වූ නමුත් ඒ වනවිටත් කොටියා මියගොස් තිබූ බව වනජීවී නිලධාරීන් පවසනවා.

 

මේ පිළිබඳ පරික්ෂණ ක්‍රියාත්මකයි.

 

 

views

838 Views

Comments

arrow-up