අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
10

අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (10) දින විදුලි කප්පාදුව සිදු වන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබේ.

                

ඒ අනුව අද (10) දිනයේ පැය 02යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුවේ.

                                                                     

විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන පහත දැක්වේ.

                                         

                                         

වේලාව                  

විදුලි කප්පාදුව සිදු වන කලාප

ප.ව. 3.00 සිට                     

ප.ව. 4.00 දක්වා

A B C D U V

ප.ව. 4.00 සිට 

ප.ව. 5.00 දක්වා

I J K L W P Q

ප.ව. 5.00 සිට 

ප.ව. 6.00 දක්වා

E F G H R S T

ප.ව. 6.00 සිට 

ප.ව. 7.20 දක්වා

A B C D U V W

ප.ව. 7.20 සිට 

ප.ව. 8.40 දක්වා

I J K L P Q R

ප.ව. 8.40 සිට 

ප.ව. 10.00 දක්වා

E F G H S T

 

 

views

209 Views

Comments

arrow-up