ආණ්ඩු මාරු එපා – රටේ පාලනය බුද්ධි මණ්ඩලයකට දෙන්න..!
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
07

ආණ්ඩු මාරු එපා – රටේ පාලනය බුද්ධි මණ්ඩලයකට දෙන්න..!

ආණ්ඩු මාරු එපා – රටේ පාලනය බුද්ධි මණ්ඩලයකට දෙන්න..!

ශ්‍රී ලංකාව වැටී ඇති දරුණු අගාධයෙන් ගොඩ ඒමට ආණ්ඩු මාරුවකින් නොහැකි බවත් රටේ පාලනය යම් කාලයකට බුද්ධි මණ්ඩලයකට භාරදිය යුතු බවත් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

 

 

ඒ, පසුගියදා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

views

601 Views

Comments

arrow-up