NOV
10
කැළඹුණු කාලගුණෙන් විපතට පත් අපේම මිනිස්සුන් බේරන ත්‍රිවිධ හමුදා මෙහෙයුම (PHOTOS/VIDEOS)

අයහපත් කාලගුණ තත්වය හමුවේ අවතැන් වූ ජනතාව බේරා ගැනීම සඳහා යුද,ගුවන්,නාවික යන සෙබළුන් විසින් විශේෂ මෙහෙයුම් මේවන විට දියත් කොට තිබෙනවා.
ගුවන් හමුදාව විසින් කඳවුරු කිහිපයකම ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා හෙළිකොප්ටර් යානා ස්ථාන ගත කොට ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කරන්නේ.
නාවික හමුදාව ද සිය බෝට්ටු මගින් මේ වන විටත් මේ අවතැන්වූවන් බේරා ගනිමින් සිටිනවා.
යුදහමුදාවෙ මෙවැනි ආපදාවන්ට මුහුණදීම සඳහා විශේෂ පුහුණුව ලත් කණ්ඩායම් අදාළ ප්‍රදේශයන්හි යොදවා ඇති බවයි යුද හමුදාව සඳහන් කරන්නේ.
919 Views
Comments