JUL
17
ජනාධිපති සමාව ලැබූ දුමින්ද සිල්වා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත්කෙරේ

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම ලබා සිට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති වශයෙන් පත්කර තිබේ.
මෙම පත්වීම ජනාධිපතිවරයා විසින් අනුමත කර ඇති බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාගේ අත්සනින් යුතු පහත ලිපියේ සඳහන්.
739 Views
Comments