ගෑස් පිලිබඳ මොරටුව සරසවියේ වාර්තාවත් පාරිභෝගික අධිකාරියට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
30

ගෑස් පිලිබඳ මොරටුව සරසවියේ වාර්තාවත් පාරිභෝගික අධිකාරියට

ගෑස් පිලිබඳ මොරටුව සරසවියේ වාර්තාවත් පාරිභෝගික අධිකාරියට

ගෑස් ආශ්‍රිත පිපිරිම් සම්බන්ධයෙන් ගත යුතු මූලික පියවර පිළිබඳව මොරටුව සරසවිය විසින් සකස් කළ විශේෂඥ නිරීක්ෂණ වාර්තාව මේ වනවිටත් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබා දී තිබෙනවා.

 

මේ අතර රට තුළ උද්ගත වෙමින් පවතින ගෑස් අර්බුදය පිළිබඳව දිවයිනේ ප්‍රදේශ 12කින් ලබාගත් සාම්පලවල ට අදාළ වාර්තාව මේ වන විට සකස් කරමින් ඇති අතර එය හෙට දිනයේ පාරිභෝගික අධිකාරියට ලබා දීමට නියමිතයි.

 

එම වාර්තාව සමඟ එම ගෑස් සාම්පලවල ගෑස් සංයුතිය පිළිබඳවද මතය ඉදිරිපත් කරනු ඇත.

views

864 Views

Comments

arrow-up