AUG
28
බන්ධනාගාරගත රැඳවියන් 16,000කට කොවිඩ් මර්දන එන්නත්

බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසා සිටියේ බන්ධනාගාරගත රැඳවියන් 16,000කට කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇති බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ තවත් රැඳවියන් 5,000කට පමණ කොවිඩ් මර්දන එන්නත් ලබා දීමට කටයුතු කරන බවයි.
737 Views
Comments