SEP
19
භූමිදානය හෝ ආදාහනාගාරය වෙන්කිරීම Online ක්‍රමයට

මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් භූමිදානය හෝ ආදාහනාගාරය වෙන් කිරීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා.
පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කියා සිටියේ, පළාත් පාලන ආයතන හරහා ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.
693 Views
Comments