DEC
02
වාහන මිල යලි ඉහල දැම්මට යෝජනා

වාහන මිල ඉහළ දැමීමට නිෂ්පාදන ආයතන තීරණය කර ඇති බව නිෂ්පාදන ආයතන කිහිපයක ප්‍රධානීන් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.
වාහන නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස වාහන මිල ඉහළ දැමීමට සිදුව ඇති බවයි ඔවුන් පවසයි.
කෙසේ වෙතත්, මෙලෙස වාහන මිල ඉහළ දැමීම මේ වසරේ සිදුවන සිව්වන අවස්තාව බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
659 Views
Comments