කොරෝනා මර්දන එන්නත ජනමාධ්‍යවේදීන්ටත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
09

කොරෝනා මර්දන එන්නත ජනමාධ්‍යවේදීන්ටත්

කොරෝනා මර්දන එන්නත ජනමාධ්‍යවේදීන්ටත්

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ප්‍රමුඛ කාර්යයක් ඉටු කරන ජනමාධ්‍යවේදීන් සඳහා කොරෝනා මර්දන එන්නත කඩිනමින් ලබාදෙන දෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ඉල්ලීමක් කර තිබෙනවා

 

ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

 

views

697 Views

Comments

arrow-up