පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කළ රන් භාණ්ඩ සොරකම
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
15

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කළ රන් භාණ්ඩ සොරකම

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කළ රන් භාණ්ඩ සොරකම

මහනුවර කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන් විසින් රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.

 

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පානදුර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙකි.

 

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙකු සතුව තිබූ රන් භාණ්ඩ අතරින් රන් පවුම් 07 ක් අධිකරණයට ඉදිරිපත් නොකර ඔවුන් සන්තකයේ තබා ගෙන ඇත.

views

200 Views

Comments

arrow-up