අද කොටස් වෙලඳපොල
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
30

අද කොටස් වෙලඳපොල

අද කොටස් වෙලඳපොල

කොළඹ කොටස් වෙළඳපොළ අද(30) දහවල් වන විට විශාල පහළ යාමක් පෙන්නුම් කළා.

 

අද දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 9931.12ක් ලෙසයි.

 

එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 3168.53ක් ලෙස සටහන් වී තිබුණා.

 

ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ  99,367,258ක් ලෙසයි.

views

234 Views

Comments

arrow-up