හඳපානාගල ප්‍රදේශයෙන් අතපය නොමැති මළ සිරුරක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
23

හඳපානාගල ප්‍රදේශයෙන් අතපය නොමැති මළ සිරුරක්

හඳපානාගල ප්‍රදේශයෙන් අතපය නොමැති මළ සිරුරක්

වැල්ලවාය පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී හඳපානාගල ප්‍රදේශයේ තිබී අතපය නොමැති මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

 

වාර්තා වන ආකාරයට මළ සිරුර සොයා ගන්නා අවස්ථාව වන විටත් එය හඳුනාගත නොහැකි ආකාරයට නරක් වී තිබේ.

 

කෙසේ නමුත් මෙම මළ සිරුර ඇඹිලිපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ බවට සැක පළ කරයි.

 

වැල්ලවාය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

 

views

237 Views

Comments

arrow-up