SEP
16
මෛත්‍රීට නොතීසි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබන 14වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමන් සහ එහි වින්දිතයෙකු ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.
ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූයේ එවකට ජනපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේනගේ නොසැලකිල්ල හේතුවෙන් බැවින් ඔහු සැකකරුවෙකු ලෙස නම් කර අධිකරණය හමුවට කැඳවන ලෙස පැමිණිලිකරුවන් ඉල්ලා තිබෙනවා.
177 Views
Comments