සින්ඩි මැකේන් ශ්‍රී ලංකාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
23

සින්ඩි මැකේන් ශ්‍රී ලංකාවට

සින්ඩි මැකේන් ශ්‍රී ලංකාවට

රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය සඳහා වන එක්සත් ජනපද ස්ථීර නියෝජිතවරිය සින්ඩි මැකේන් මහත්මිය එළඹෙන 25 වන දින ශ්‍රී ලංකාවේ සංචාරයක පැමිණීමට නියමිත බව වාර්තා වේ.

 

එළැඹෙන 25 වනදා සිට 28 වනදා දක්වා ඒ මහත්මිය මෙරට රැඳී සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ කැපවීම සහ මෙරට සමගින් පවතින හවුල්කාරීත්වය ශක්තිමත් කර ගැනීම සඳහා ඇය මෙම සංචාරයේ නිරත වන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

 

views

246 Views

Comments

arrow-up