ඝාතනය වූ පොළොන්නරුවේ අමරකීර්තගෙන් හිස්වූ මන්ත්‍රීධුරය පුරවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
17

ඝාතනය වූ පොළොන්නරුවේ අමරකීර්තගෙන් හිස්වූ මන්ත්‍රීධුරය පුරවයි

ඝාතනය වූ පොළොන්නරුවේ අමරකීර්තගෙන් හිස්වූ මන්ත්‍රීධුරය පුරවයි

පසුගිය 09 වැනිදා ගාලු‍මුවදොරදී ඇතිවූ ගැටුමින් පසු නිට්ටඹුව ප්‍රදේශයේදී විරෝධතාකරුවන් පිරිසක් අතරට මැදිව ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගෙන් හිස්වූ මන්ත්‍රීධුරයට ජගත් සමරවික්‍රම පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

views

615 Views

Comments

arrow-up