දිවුල්ගස්මුල්ල මළ ගෙදරකින් අලුත් කොරෝනා පොකුරක් නිර්මාණය වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

දිවුල්ගස්මුල්ල මළ ගෙදරකින් අලුත් කොරෝනා පොකුරක් නිර්මාණය වෙයි

දිවුල්ගස්මුල්ල මළ ගෙදරකින්  අලුත් කොරෝනා පොකුරක් නිර්මාණය වෙයි

කොස්ලන්ද ඌව මාවෙලගම දිවුල්ගස්මුල්ල අවමංගල්‍ය නිවසින් මේ වන විට  කොරෝනා රෝගීන් 42 දෙනකු හදුනා ගෙන ඇත.

 

මීට පෙර මෙම මලගෙදරින් ආසාධිතයින් සිව් දෙනකු හදුනාගත් අතර එම සිව් දෙනා දැනට රෝහල් ගත කර ඇත.ඒ අනුව අද දින වාර්තා වූ නව ආසාධිතයින් සමග මල ගෙදර සහභාගී වූ 42 දෙනකු මේ වන විට කොරෝනා ආසාධිත ව් ඇත.

 

සෞඛ්‍ය නීත උල්ලංගනය කරමින් අධික පිරිසකගේ සහභාගීත්වයෙන්  සංවිධානය කර ඇති මෙම මල ගෙදර මේ වන විට ආශිතයින් සොයා මලගෙදරට සහභාගී වූ  ගම්මානයේ පවුල් 37ක පුද්ගලටන් 148 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර ඉදිරි විමර්ශන  කටයුතු සිදුකරමින් පවතින  හල්දුම්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

views

750 Views

Comments

arrow-up