JUL
08
ශෂීන්ද්‍ර රාජපක්ෂට සහ මොහාන් සිල්වාට තවත් අමාත්‍යංශ

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට සහ මොහාන් පී ද සිල්වා යන රාජ්‍ය අමාත්‍යවරුන්ට තවත් නව රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් එක් කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කාබනික පොහොර නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දූරයෙහිද මොහාන් පී ද සිල්වා මහතා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරයෙහිද දිවුරුම් දීමට නියමිතයි.
615 Views
Comments